2. පුසා
පුසාද ඉතා දීර්ග අතීතයක සිට මිනිසා සමග ඉතා සමීපයේ ජීවත් වන සතෙකි. පුසා යනුද ගෙදරක සිටින ඉතා හොද ආරක්ෂකයෙකි. වූ ගෙදරට පැමිණෙන සර්පයින් හා ගෙදරක අස්වැන්නට වින කටින් මියන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කිරීමද සිදු කරයි. නිතරම පුස එවැනි කුඩා සතුන් නිවසට පැමිණීම නවතා ආරක්ෂාව සැලසීම සිදුකරයි. වර්තමාන සමාජය තුල මේ සම්පත යොදා ගත්තද හරි ආකාරව උපයෝගී ලෙස යොදා නොගැනීම නිසාම මෙම සත්ගෙන් ලබාගත හැකි සේවය මගහැරී ගොස් නොයකුත් කෘමි නාශක වැනි දේ යොදා ගැනීමට වර්තමානයට සිදුවී ඇත.
3. එළදෙන
තුන්වැන්නා තමයි එළදෙන. ගෙදරට අවශ්‍ය පෝෂණය නිබදව ලබා දෙමින් ඒ වගේම කැලැ වැවීමට ඉඩ නොදී ගෙදර වත්ත නිසි ආකාරව තබා ගැනීමේ මහගු කාර්යද මෙම සත්වය තුලින් සිදුවිය, එසේම අවශ්‍ය පොහොර සම්පත නිබදව ලබාදීමේ කාරයද එළදෙන මගින් ලබා දුන්නේ පැරණි සමාජයේ නිරෝගී බවද රැක ගනිමිනි. වර්තමානයේ රටින් පටවන කිරි බෝමින් රටින් ගෙනෙන පොහොර යොදමින් රට ස්වයන්පොසිත කිරීමට පාලකයින් උත්සහ ගන්නේය. නමුත් එහි අවසාන ඉරණම ලෙස නොයකුත් සොයා නොගත් ලෙඩ රෝග සදහා ගොදුරු වීම සමාජය තුල දක්නට ලැබෙන ප්රසීද කරුණක් වී හමාරය. නමුත් අපි දැන් පාලකයන් විසින් ස්ථාන ගත කල ඒ දේවල් මත ඇබ්බැහි වීම හේතුවෙන් එම පුරුදු හා ජීවන රටාව ඇත හැරීමට උත්සහ නොගන්නේය.
යෝදයන් බිහි කල රටක් යි උදම් අනානවා වෙනුවට නැවතත් යෝදයන් බිහි කිරීමේ හැකියාව ඇත්තේ අප තුලමය. එදා යෝදයන් ලෙස පවසුය් ආදී 8 ක 10 පමක උස විශාල මිනිසුන් නොවේ. ඔවුන්ගේ චිත්ත ශක්තිය , නිවැරදි තීරණ ගැනීමේ හැකියාව හා අසනීප නොවීම ඔවුන්තුල පනගැන්වී තිබු බලයන් වේ. දේශීයත්වයට පයින් ගසමින් පර ජාතිකත්වය තුල වජබිමට උත්සහ දරු සම රජයක්ම අද වන විට විනශ වී ඇති ආකාරය අපි සියසින් දකින්නේය.
හරක බැදීම , ගොවිතැන කිරීම යන ගෘහස්ත කර්මාන්තය තුල මිනිසාට අමුතුවෙන් ව්‍යායාම කිරීම සදහා අංගන අවශ්‍ය වන්නේ නැත. මිනිසා කම්මැලි කමින් නිකන් හිද මුදල් සෙවීම යන්න මිනිසාගේ හිතට ලබා දුන්නේ පර දෙසක්කර සුද්දය. සුද්දගේ නොයකුත් ගටයන්ට එදා සිට හසුවන ලංකීය සමාජ ක්‍රමය ගොඩ ගැනීමට නම් දේශීයත්වය නාග සිටුවීම අප කල යුතු වන්නේ මය .
ජාතියක් ලෙස කිරි ගවය ආරක්ෂා කිරීම අපගේ යුතුකම සේම පරම්පරාව රක ගැනීමේ කර්තව්‍ය සදහා ශක්ති සම්පන්න සමාජයක් බිහි කිරීමට කිරි ගවය මහත් උපකාරී වන්නේය
No comments:
Post a Comment