අපි හැමෝම අපේ පැරැන්නන් ගැන ඉතා උත්කර්ෂවත් අන්දමින් කියවමින් අතීතය පමණක් උදම් අනමින් සිටින යුගයක ඔවුන්ගේ ජීවන තත්වය ඒ ආකාරයෙන් ස්වයං පෝෂිත වුයේ කෙසේද යන්න ගවේෂණය කිරීම හොද යැයි මට සිතුන වාර අනන්තය. එම නිසාම මම පැරණි පුද්ගලයෙකු සමග ටිකක් මේ පිළිබද සාකච්චාවක යෙදුණි .
මගේ මෙම මාතෘකාවත් සමග එම පුද්ගලයා පැරණි සමාජය තුල සශ්‍රිකත්වය ගොඩනැංවූ ආකාරය මෙසේ විස්තර කෙරිණි.
"මහත්තයා " එදා අපේ පරණ ගෙවල් වල අපේ අම්මල මහත් සම්පත් ලේස හිතපු කරන 5 ක් තිබුනා. ඉතින් ඔය කරන 5 සම්පුර්ණ උන පවුල් ඒකකය එදා ඉතා සතුටින් ඒ සමාජය තුල වජෙබෙමින් ජීවත් උනා.
ඔහු දැක්වූ අන්දමට එම වටිනා හා ගෙදරක තිබිය යුතු ස්විශේෂී අංග 5 මෙසේය.
1. බල්ලා
2. පුසා
3. කුකුළා
4. එළදෙන
5. පිරිමි දරුවා
1. බල්ලා
බලලා යනු මිනිස් වාසයට කැමති තම ස්වාමියට ඉතා ආදරය කරන සතෙකි. උ තැමන්ගේ ගෙදරට පැමිණෙන නාදුනන පුද්ගලයන්ගෙන් තම නිවාස ආරක්ෂා කිරීමේ කටයුත්ත හරියටම සිදු කරනු ලබන්නේය. එවිට නිවසේ කුඩා ගැහැණු දරුවෙකු සිටින්නේ නේ නම් ඇය ආරක්ෂා කිරීම සදහා අලුතින් ආරක්ෂකයෝ දැමීමට අවශ්‍ය වන්නේ නැත. බලලා ශබ්ද නාග බිරීම තුල මුළු ගමක් දැනුවත් කිරීම සිදුවේ. ඉතින් නිවසේ අගුලු යෙදු ගේට්ටුවක මගින් ලබා ගැනීමට නොහැකි ආරක්ෂාව එදා ගැමි සමාජය තුල මෙම සත තුලින් ලැබී ඇත. නමුත් මේ සත කිසිම මෝහතක නිවාස තුල රැදෙන්නේ නැත. නමුත් අද සමාජයේ බල්ලාද නිවසෙහි කාමරයක් තුල ජීවත් වන විට වූ අලින් කිසිවෙකු පැමිණියේද යන්න පවා නොදකින ස්ව්බයක් අද සමාජය තුල දක්නට ඇත. අපි සම්පත් නිසි ආකාරව යොදා ගැනීම හා පාලනය කිරීම ඉතා වැදගත් කොටසක් වන්නේය.
No comments:
Post a Comment