පසුගිය පිටුව පුරාම ජීවිතයේ විපරිත භාවය පිළිබද ව මගේ හදවතට දැනුන දේ ලියන්ටම ගත්තේ ඒ දේවල් නොකියම බැරි නිසාවෙනි.
අපි ලෝකය දිහා බලන විට හිතන්න අපිට ඉවර කරන්න බැරි ප්‍රදානම සම්පත කුමක්ද ඒ තමි මේ පොලව. මිහිපිට අපේ ජිවන තත්වය නාග සිටුවන්නට නිවරදි ආකාරයෙන් පරිහරණය කිරීම සදහා අප අවට ඇති ස්විශේෂී සම්පත වේ.
වර්තමානයේ මිනිසාට පොලව පිළිබද ලොකු හැගීමක් දක්නට නොලැබේ. චීන ජනය පොලව පිළිබද මන දැනුමක් හා එමගින් ගත හැකි උපරිම පලදාව ලබා ගනිමින් සිටි. නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නැ . හැමෝම ටයි කොර්ට් දාල වැඩ කරන්නම විතරක් උත්සුක වෙන යුගයක් වී ඇති අතර උදැල්ල කැත්ත දැක නැති බොහෝ තරුණ පිරිස් අද සමාජය තුල දක්නට ඇත්තේ දෙමවුපියන්ගේද වැරදි හේතුවෙනි.
පොළවත් සමග තිබුන ලබදියව කෙමෙන් කෙමෙන් දුරස් වෙත්ම ලංකාව තව දුරටත් බෝ නොවන රෝග වලින් මිය යන ප්‍රමාණය වැඩි වෙමින් පවතී.
කොරෝන වැනි ලෝක වයශනයකදී වැටෙන්න නැතුව අවුරුදු ගානක් උනත් තම නිවසට වී ජිවත් වීමේ හැකියාව ගොවියාට ලැබුණි.මන්ද කොරෝන වැනි රෝග තත්වයන් වලදී මුදල් යනු එක්තරා කොළ වර්ගයක් බවට පමණක්ම සිමා විය. විවුර්ත ආර්ථිකය පුස්සක් විය. දේශීයත්වය තුල ගොවියා රජෙක් විය. නමුත් පොලව ගැන නොදත් පොලවට ආදරේ නොකළ පුද්ගලයන් බොහෝ දෙන කනස්සල්ලෙන් සල්ලි තබා ගනිමින් ජීවත් උයේ පොලව නමැති සම්පත ඔවුන් හදුනා නොගත් හා එය පලදයිව යොදා ගැනීමට වුත්සුක නොවූ නිසා වේ.
කෘෂි කාර්මික දිවියක් තුල රටේ ආරක්ෂාව හා ස්වයං පෝෂි පරපුරක් බිහි වෙනවා මෙන්ම නිරෝගී පරපුරක් බිහිවීමද සිදුවේ .
අපි නොදැක්ක ඒ මහා පොලව අපි ක්‍රමවත් හා පලදායි ලෙස යොදාගනිමු. එවිට අපිට දර්ද්‍රතාවය යන සංකල්පයෙන් මිදීමේ හැකියාව ඇත.
No comments:
Post a Comment