විපරිත් වූ ශ්රී ලාංකීය සමජය නැවත පණගැන්වීම සදහා අපගේ පූර්ණ ශක්තිය යෙදවීම මින් අප බලාපොරොත්තු වන මුලික කරුණ වන අතර ලාංකීය සමාජයෙන් අපගේ මෙහෙවර සදහා දායක වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.
වී_ආන පදනම සමාලෝචනය
ලංකාව තුල නැතිවී යන පරිසර පද්ධතිය, පුරන් වී යන කුබුරු හා කැලේ වැවෙන ඉඩම් ආරක්ෂා කර ගැනීමේ හා සශ්‍රික කිරීමේ අරමුණින් අප විසින් මෙම පදනම ස්ථාපිත කල අතර නමුත් සමාජය තුල ඇවිදින විට හා පෙනෙන දකින සිද්ධාන්තය ගවේෂණය කරන විට සියලු දේ විනාශය කර යාමට ප්‍රදාන හේතුව ලෙස අපට විශේෂ කරුණක් දක්නට ලැබුණි. එනම් මුලිකව මිනිසාගේ චිත්ත සන්තානය විපරිත වී ඇති බව පෙනෙන්නට විය.
ඉතින් අපි හිතුවා අපිට හැකි අයුරින් අපේ සමාජ යථාර්තය නොදකින මිනිසා හට යම්තාක් දුරට හෝ අප දන්නා තරමින් ප්‍රකාශ කිරීමට. අ තුල චිත්ත සන්තානය දියුණු කරමින් නිදාසිටින බුද්ධිය අවදි කරලීම මේ තුල අපි කරන්න වූ වයම වේ.
සමාජ ශොදනය රටක් තුල සම පුද්ගලයෙකුගේම සතුට වර්ධනය හා තිරසාර ජිවන රටාවකට පුරුදු කිරීමේ නියම මාර්ගය ලෙස අප දකින්නෙමු. මගේ ලිවීමේ රටාව යම්තාක් දුරට වියරනින් පිටත් පරාසය තුල තිබුනත් එය තෙරුම් ගැනීමේ හැකියාව ඇති මම විශ්වාශ කරමි.
මගේ දැනුම් පරාසය තුල ඇති දේ මම මේ තුලට ඔබ්බව දකවන අතර ඔබගේ අදහස් ඇත්නම් මේ අප දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටින්නෙමු
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment